Home Games GTA 6 Sources Claim Narcos Inspired
GamesTech News

GTA 6 Sources Claim Narcos Inspired

Share
blank
Share

මේ ගෙවුන සතිය තුල වඩාත්ම කතා බහට ලක් උන කාරනයක් තමා මේ GTA 6 Game එකත් සමග Netflix වල තිරගත උන Narcos TV Series එකේ සම්බන්ධතාවය ගැන ඉතින් දැනට පවතින ආරංචි වලට අනුව GTA 6 Story Line එකට Narcos TV Series එකේ යම් කොටස් Based වෙලා තියෙනවා කියල තමා කියන්නෙ.

තවමත් Development මට්ටමේ තිබෙන නිසා අපිට 100% Sure කරලා මෙ ගැන කියන්න අමරුයි නමුත් ලැබුන ආරංචි වල හැටියට නම් මෙහි යම්කිසි සත්යතාවයක් තිබෙනව. එ වගේම මෙහි Developments පටන් අරන් තියෙන්නෙ 2012 දි වුවත් Rockstar සමාගමේ රහස්ය බාවය කොතරම්ද කියනවා නම් මෙ වන් විටත් Game එක ගැන 100% Confirm කරල News එකක් තවමත් කාටවත් දෙන්න බැරි වෙලා තිබෙනවා. Game එකේ Final Product එක අපිට බොහොදුරට 2020-21 අතර බලාගන්න පුලුවන් වෙවි.

Game එක ගැන දැනට පවතින News වලට අනුව මේ පාර One Main Playable Character එකකින් එන්න නියමිතයිලු උදාහරණයක් විදිහට ගත්තොත් හරියටම Narcos වල Pablo Escobar ට සමාන් චරිතයක් වෙන්න පුලුවන් නමින් Ricardo කියල තමා දැනට හදුන්වන්නේ. මොහුට තවත් අනුවර්ත නාමයක් තියෙනවා Drමg Lord විදිහට. ඉතින් නමින්ම හිතා ගන්න පුලුවන් නේ චරිතය මොනවගේ ඇතිද කියලා. තවත් යන ආරංචියක් තමා GTA 6 එක ගොඩක්දුරට GTA Vice City හීම Expanded Version එකක් වෙයි කියලා ඒ කියන්නෙ Maps Based Locations එහෙම GTA Vice City වල තිබුන Miami වලට සමානකම් කියනවාලු තවත් අලුත් Locations බලගන්න හම්බෙයි තවමත් අපිට මෙ ගැන Predict කරන්න කලින් වැඩී මට නම් හිතෙන්නෙ. අවිආයුධ බාවිතය වගේම් Action Cuts එහෙම ගොඩක් දුරට Red Dead Redemption 2 වලට සමානකම් කියනවා ඉතින් තවත් අලුත් දෙවල් ගොඩක් මේ සමග එකතු වෙලා ඇති. GTA V බාලාපොරොත්තු නොවුන ආකරයට Profit ලැබු අතර GTA VI මීටත් වඩා Profit ලබන්න පුලුවන් ආකරයට නිපදවා ඇති කියලා අපිට හිතන්න පුලුවන්. ඉතින් තවත් මේ වගේ අලුත් තොරතුරු ලැබුන ගමන් ඔයාලව දැනවත් කරන්නම්. කාලෙකින් නතර කරලා තිබුන වැඩේ ආයේ පටන් ගත්තෙ කට්ටිය මොකද හිතන්නෙ මෙ ගැන අනිවාරෙන් ඔයාලගේ අදහස් පල කරන්න Comment Section එකේ. හැමෝටම එහෙනම් ජය !!

Share
Written by
Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...