Home Games Game of the Year 2023 ලෙස පත් වූ Baldur’s Gate 3
Games

Game of the Year 2023 ලෙස පත් වූ Baldur’s Gate 3

Share
baldurs-gate-3-game
Share

පසුගිය වසර දෙසැම්බරයේ Game Awards 2023 ඉවෙන්ට් එක පැවැත්වුනා. එහිදී Larain Studio සමාගම නිර්මානය කල role-playing ක්‍රීඩාවක් වන Baldur’s Gate 3, Game of the Year සම්මානය හිමි කරගැනීමට සමත් වුනා.

Baldur’s Gate 3 ක්‍රීඩාව මෙයට අමතරව තවත් සම්මාන රැසකටම නිර්දේශ වී තිබුනු අතර ඒ අතරින් තවත් සම්මාන පහක් ජයග්‍රහණය කරන්න සමත් වුනා. මෙම සම්මාන සදහා මේ වසරේ නිකුත් වුනු තවත් විශිෂ්ට ක්‍රීඩා රැසක්ම නිර්දේශ වී තිබුනා.

Game of the Year සම්මානයේ ජයග්‍රහයකයන් පිලිබදව නිවේදනය කරන්න කලින් සම්මානය සදහා නිර්දේශ වී තිබුනු ක්‍රීඩා එකින් එක හදුන්වා දෙනු ලැබුවේ අතිවිශිෂ්ට Orchestra Performs එකක් මගින්.

ඉන්පසු ජයග්‍රහයකයන් නිවේදනය කල අතර Baldur’s Gate 3 ක්‍රීඩාව සම්මානයට පාත්‍ර වුනා. මෙම ක්‍රීඩාවේ අධ්‍යක්ශක වන Swen Vincke විසින් ක්‍රීඩාව නිර්මානය කරන්න දායක වුනු කන්ඩායමට සහ මෙය ක්‍රීඩා කල ක්‍රීඩකයන්ටත් ස්තූති කර තිබුනා.

Baldur’s Gate 3 ක්‍රීඩාව සමග තරගවදින ලද අනෙක් ක්‍රීඩා වන්නෙ,

  • Alan Wake 2 by Remedy Entertainment/Epic Games Publishing
  • Marvel’s Spider-Man 2 by Insomniac Games/SIE
  • Resident Evil 4 Remake by Capcom
  • Super Mario Bros. Wonder by Nintendo EPD/Nintendo
  • The Legend of Zelda: Tears of the Kingdom by Nintendo EPD/Nintendo
Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...