Home Community

Community

Please or Register to create posts and topics.

YouTube

YouTube එකට sports video,images (cricket , football , computer game ) upload කරන්න පුලුවන් ද?

Facebook වලින් sports images ගත්තොත් copyright ප්‍රශ්න එයිද ?

Copyright ප්‍රශ්න එන්න නැතිවෙන්න upload කරන්නෙ කොහොමද ?

 

ක්‍රීඩකයන්ගේ photo free ගන්න පුලුවන් web මොනවාද ?

 

Copyright ගැන තියෙන නීතිය මොකක්ද youtube එකේ ?