Home Community

Community

Please or Register to create posts and topics.

Write protected

Mage pen ekata mokuth file copy karanna be,

This disk is write protected kiyala watenawa

format karannath be.

Mokakda  wisaduma ?

Uploaded files:
  • Capture11.PNG

මේක Virus Attack එකක් හෝ bad Sectors නිසා Disk එකේ Attributes වෙනස් වීමක් වෙන්න පුළුවන්. මේක හදාගන්න පහත පියවර අනුගමනය කරන්න.

  1. USB Drive එක PC එකට connect කරල - Detect උනාම ඒකෙ Drive letter එක බලාගන්නග උදා - G
  2. දැන් Windows+R - Run Command එකේ diskpart කියල type කරල Enter කරන්න
  3. දැන් list disk කියල Type කරල - Enter කරන්න
  4. දැන් ඔයාගෙ USB Drive එක කලින් my computer හරහා බලපු විදිහට G නම්
  5. select disk G කියල type කරල - Enter කරන්න
  6. දැන් attributes disk clear readonly කියල Type කරල Enter කරන්න

දැන් සාමාන්‍ය විදිහට Format කරන්න

Kavindu Kalubowila has reacted to this post.
Kavindu Kalubowila

hari giye ne 🙁

Uploaded files:
  • Screenshot-2021-07-21-215820.png
  • Capture12.PNG