Contact Information

WhatsApp Us
Windows Update Issu...
 
Notifications
Clear all

Windows Update Issue

3 Posts
3 Users
0 Likes
134 Views
0
Topic starter

කොච්චර Restart කලත් ඕකේ කිසිවෙනසක් වෙන්නේ නැහැ. මට දැන් Windows Update කරගන්නත් බැහැ. මේකට මොකද කරන්නේ?

3 Answers
0

මීට පෙර කිසියම් ක්‍රමයකට windows update block කරා නම් ඒවා unblock කරලා ඉන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

තව Microsoft update assistant tool එක download කරලා එකෙන් update කරන්න බලන්න. (updates now ඔබන්න)

https://www.microsoft.com/en-us/software-download/windows10

0

kohomada hariyata windows updates karaganne?

 

0

@oshanv

Windows settings>update & security>windows update එකෙන් update කරන්න පුළුවන්.

එහෙම බැරි උනොත් විතරත් ඉහත විදිහට කරලා බලන්න.

Share: