Contact Information

WhatsApp Us
windows Retail vers...
 
Notifications
Clear all

windows Retail version

3 Posts
2 Users
0 Likes
147 Views
0
Topic starter

Windows retail version එක ගන්න එක හොදයිද? ගත්තට පස්සේ computer එක format or reset කරහම windows එක නැති වෙනවද?

3 Answers
0
Quote from Hyper Gaming on September 30, 2020, 4:53 pm

Windows retail version එක ගන්න එක හොදයිද? ගත්තට පස්සේ computer එක format or reset කරහම windows එක නැති වෙනවද?

එහෙම නැති වෙන්නෙ නෑ ඔයා microsoft account එකක් හදාගන්න outlook එකක් දාල ඒ account එකට දාන්න ඉන්පස්සෙ ඒ account එක දැම්මම ඒක active වෙනව

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

Chandula- pc guide ඔයාගෙ pc එකේ තියෙන්නෙ windows OEM version එකද නැත්තම් retail version එකද?

0
Quote from Hyper Gaming on October 3, 2020, 8:28 pm

Chandula- pc guide ඔයාගෙ pc එකේ තියෙන්නෙ windows OEM version එකද නැත්තම් retail version එකද?

මගේ OEM මොකද laptop දෙකක් තියෙන්නෙ දෙකේම එනකොටම licensed කරල

Share: