Contact Information

WhatsApp Us
Windows 7 ISO එක do...
 
Notifications
Clear all

Windows 7 ISO එක download කරන්නෙ කොහොමද.

1 Posts
2 Users
0 Likes
79 Views
0
Topic starter

Spoiler

1 Answer
0

https://www.microsoft.com/en-us/software-download/windows7

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ Link එකෙන් Download කරන්න පුලුවන්. එකේ Steps අනුගමනය කරන්න. නමුත් මේ වෙද්දි Windows 7 වලට Updates දෙන එක නවත්තලා තියෙන්නේ. එක නිසා Security ප්‍රශ්න එන්ල පුලුවන්. එක හින්දා පුලුවන් නම් Windows 8.1 එකක් හරි Windows 10 එකක් හරි දා ගන්න දගන්ව විදය pcguide lk youtube channel එකේ Windows කියලා search කරලා ලෙසියෙන්ම සිංහලෙන්ම දැන ගන්න පුලුවන්.

Share: