Home Community

Community

Please or Register to create posts and topics.

Windows

Computer එක on කරාම මෙහෙම එකක් එනවා

Uploaded files:
  • 1klCxKDNbWOGpmVr6Mka6Gg.jpeg

it means your free trial of windows is over and you can activate windows by getting windows key. windows expire is do not affect to your work the watermark on-screen and block the personalization it is over. it does not affect the update and your work.

Windows Expire වෙන්න ලගයි කියල කියන්නෙ. ඔයාට පුලුවන් අඩු ගානකට Lifetime Windows OEM key එකක් ගන්න. එතකොට ජීවිත කාලෙටම Updates එක්ක Windows use කරන්න පුලුවන්. PCguide LK චැනල් එකෙ OEM key ගන්න විදිය ගැන වීඩියෝ කීපයක්ම තියනව.

ebay වගේ සයිට් එකකිනුත් ඔයාට පුලුවන් අඩුවට Key එකක් ගන්න.