Home Community

Community

Please or Register to create posts and topics.

Windows 11 update has received

අයියේ Windows 10 crack version එකක් තියෙන්නෙ laptop එකේ. Windows 11 update එක ඇවිත් තියෙනවා. ඒක update කලොත් windows 11 install වෙන්නෙත් crack version එකක් විදියටමද?

monawath wenne naa habai defender walin awoth c drive eke cirus ekak kiyala delete karanna epa mokada ethkota thami actication yanne

Update එක බොහෝවිට Genuine විදිහට ලැබෙන්න පුළුවන්.