Contact Information

WhatsApp Us
Windows 11 Explorer...
 
Notifications
Clear all

Windows 11 Explorer Tabs

1 Posts
2 Users
0 Likes
178 Views
0
Topic starter

Windows 11 වල එක Explorer Window එකක් Open වෙලා තියෙද්දී IDM එකෙන් Download වෙන File එකක Folder එක Open කලාම තව Explorer Window එකකින් Open වෙන් නැතුව දැනට Open වෙලා තියන Window එකක Tab එකක් විදිහට Open කරගන්න විදිහක් නැද්ද?

1 Answer
0

අළුත් Tab එකක් නම් ඒකට Right click එකේ වෙනම Command එකක් තියෙනව. නැත්නම් Default විදිහට එන්නෙ අළුත් Explorer Window එකක් තමයි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: