Contact Information

WhatsApp Us
Windows 10 Slow boo...
 
Notifications
Clear all

Windows 10 Slow boot (take long to come desktop)

5 Posts
3 Users
0 Likes
98 Views
0
Topic starter

කලින් මගේ වින්ඩොව්ස් 10 බුට් වෙන්න යන්නේ තප්පර 30ක් 40ක් වගේ ඒ කාලය ඇතුලත බුට් වෙලා ඩෙස්ක්ටොප් එනවා ,ලඟදි මම ග්‍රැෆික් කාර්ඩ් එකක් ගැහුවා ඒ කාර්ඩ් එක ගැහුවට පස්සේ මගේ වින්ඩොව්ස් ලෝඩ් වෙන්න වෙලා යනවා වෙනදට වැඩ 1 මින් වගේ යනවා , වින්ඩොව්ස් ලෝගෝ එකෙන් ලෝඩ් වෙලා එක පාරට blink වෙලා ආයේ ලෝගෝ එක නැතුව රවුම කැරකිලා ඩෙස්ක්ටොප් එන්නේ . මොකක්ද හේතුව කියලා හොයාගන්න බෑ බයෝස් අන්තිමට ආව වර්ෂන් එක ගහලා තියෙන්නේ එකත් ලඟදි ගැහුවේ කාර්ඩ් ගන්න කලින් , මන් බුට් වෙනවා වීඩියෝ එකක් රෙකොර්ඩ් කරා එකේ ලින්ක් එක දාන්නම්

record link : https://drive.google.com/file/d/18p_PqCeJ9HC7oPc6orxJldJEUy9Z-ODT/view?usp=sharing

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

2. Google එකේ බැලුවා එකේ නම් තියෙනව YouTube වීඩියෝ එකක් i 5 7500 ට එන common අවුලක් කියලා ෆික්ස් කරන හැටි තිබ්බ තාම එක කරේ නෑ

YouTube fix link : https://www.youtube.com/watch?v=slJ66SDF7Us

i5 7500
8gb ram
gtx 1660S

Windows 2004 version 64 bit
All Drivers are latest

 

5 Answers
0
Quote from skymax on October 29, 2020, 2:44 pm

කලින් මගේ වින්ඩොව්ස් 10 බුට් වෙන්න යන්නේ තප්පර 30ක් 40ක් වගේ ඒ කාලය ඇතුලත බුට් වෙලා ඩෙස්ක්ටොප් එනවා ,ලඟදි මම ග්‍රැෆික් කාර්ඩ් එකක් ගැහුවා ඒ කාර්ඩ් එක ගැහුවට පස්සේ මගේ වින්ඩොව්ස් ලෝඩ් වෙන්න වෙලා යනවා වෙනදට වැඩ 1 මින් වගේ යනවා , වින්ඩොව්ස් ලෝගෝ එකෙන් ලෝඩ් වෙලා එක පාරට blink වෙලා ආයේ ලෝගෝ එක නැතුව රවුම කැරකිලා ඩෙස්ක්ටොප් එන්නේ . මොකක්ද හේතුව කියලා හොයාගන්න බෑ බයෝස් අන්තිමට ආව වර්ෂන් එක ගහලා තියෙන්නේ එකත් ලඟදි ගැහුවේ කාර්ඩ් ගන්න කලින් , මන් බුට් වෙනවා වීඩියෝ එකක් රෙකොර්ඩ් කරා එකේ ලින්ක් එක දාන්නම්

record link : https://drive.google.com/file/d/18p_PqCeJ9HC7oPc6orxJldJEUy9Z-ODT/view?usp=sharing

2. Google එකේ බැලුවා එකේ නම් තියෙනව YouTube වීඩියෝ එකක් i 5 7500 ට එන common අවුලක් කියලා ෆික්ස් කරන හැටි තිබ්බ තාම එක කරේ නෑ

YouTube fix link : https://www.youtube.com/watch?v=slJ66SDF7Us

i5 7500
8gb ram
gtx 1660S

Windows 2004 version 64 bit
All Drivers are latest

 

ඕක සාමාන්‍යෙන් වෙනව
task manager එකේ startup tab එකට ගිහින් බලන්න ඒකෙ තියෙන task මොනාද කියල

0
Topic starter

starup ewa disble  karla thiyenne samahra apps, eth grpahic card unmount karama ikmanta boot wenwane? ethkota mokakda meke harima reason eka mehema wenna?

windows repair karoth hari yaida?

 

0
Quote from skymax on October 31, 2020, 1:12 pm

starup ewa disble  karla thiyenne samahra apps, eth grpahic card unmount karama ikmanta boot wenwane? ethkota mokakda meke harima reason eka mehema wenna?

windows repair karoth hari yaida?

 

කැමතිනම් windows reset එකක් කරල බලන්න ඒත් එයාලගෙ අව්ලක් වෙන්න පුලුවන් support නැති කියන්ව වගේ එයාලගෙන් bug fix එකක් එවනකන් ඉන්න වෙන්ව. පුලුවන්නම් bios update කරල බලන්න

0
Topic starter

bios update karala tyenne,

 

0

Ehema tamai malli aluthen en drivers walath bugs tiyenawa api denaganna oni apita gelapena aka hoyaganna. parana driver akak danna puluwan paraima low version aka balala danna hariyanwa. Intel uhd onboard graphic walath ehema tamai aluta aka gehuwa lag wenawa games parana drivers waladi hodatama run wenawa. Kochchara aluth features awat wedak na driver ekata apita oni dewal slow wenawa nm.

Share: