Contact Information

WhatsApp Us
Windows 10 Pro Erro...
 
Notifications
Clear all

Windows 10 Pro Error

1 Posts
2 Users
0 Likes
82 Views
0
Topic starter

මගේ PC එකේ OS එක Win 10 Pro. Orginal  නම් නෙවෙයි. Crack කරපු එකක්. දැන් 3,4 පාරක් PC එක Blue Display එකක් ඇවිත් Restart උනා. (පහතින් දක්වන ලද ආකරයට) එහෙම උනහම ආයෙ On කරන්න බෑ.

මම අයියා කෙනෙක් ගෙන් ඇහුවහම එයා කිව්වා Format කරල OS එක අලුතින් දාන්න කියලා. මම 3,4 පාරම එහෙම කරා. ඒත් හරියන්නෙ නෑ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ඇයි එහෙම වෙන්නෙ? මොකද්ද ඒකට කරන්න ඕනෙ?

1 Answer
0

BSOD වලට හේතු කීපයක් තියෙනව.

Software Issue

Hardware Issue

Driver Issue

Heat Issue - CPU OVerheat

PSU Issue - Power supply

මේ දේව්ල එකින් එක බලන්න වෙයි.

කොහොම උනත් පලවෙනියටම RAM එක මාරු කරල බලන්න වෙන PC එකකින්. ඒක වෙන්න පුළුවන්.

CPU Heat එකද කියල බලන්න BIOS වලට ගිහින් පැය බාගයක් වගේ තියල බලන්න පුළුවන්.

 

Share: