Notifications
Clear all
Windows 10 Pro Error
Operating systems
1
Posts
2
Users
0
Likes
83
Views
0
March 28, 2020 2:18 pm
Topic starter
මගේ PC එකේ OS එක Win 10 Pro. Orginal නම් නෙවෙයි. Crack කරපු එකක්. දැන් 3,4 පාරක් PC එක Blue Display එකක් ඇවිත් Restart උනා. (පහතින් දක්වන ලද ආකරයට) එහෙම උනහම ආයෙ On කරන්න බෑ.
මම අයියා කෙනෙක් ගෙන් ඇහුවහම එයා කිව්වා Format කරල OS එක අලුතින් දාන්න කියලා. මම 3,4 පාරම එහෙම කරා. ඒත් හරියන්නෙ නෑ.
අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
ඇයි එහෙම වෙන්නෙ? මොකද්ද ඒකට කරන්න ඕනෙ?
Answer
Add a comment
Add a comment
1 Answer
0
March 30, 2020 4:45 am
BSOD වලට හේතු කීපයක් තියෙනව.
Software Issue
Hardware Issue
Driver Issue
Heat Issue - CPU OVerheat
PSU Issue - Power supply
මේ දේව්ල එකින් එක බලන්න වෙයි.
කොහොම උනත් පලවෙනියටම RAM එක මාරු කරල බලන්න වෙන PC එකකින්. ඒක වෙන්න පුළුවන්.
CPU Heat එකද කියල බලන්න BIOS වලට ගිහින් පැය බාගයක් වගේ තියල බලන්න පුළුවන්.
Add a comment
Add a comment
Forum Information
- 12 Forums
- 5,956 Topics
- 17.6 K Posts
- 2 Online
- 26.9 K Members
Our newest member: KeithBroro
Latest Post: Monitor එක කහ ගැහෙන එක ගැන
Forum Icons:
Forum contains no unread posts
Forum contains unread posts
Topic Icons:
Not Replied
Replied
Active
Hot
Sticky
Unapproved
Solved
Private
Closed