Contact Information

WhatsApp Us
Windows 10 ( All ab...
 
Notifications
Clear all

Windows 10 ( All about Win 10)

6 Posts
3 Users
0 Likes
135 Views
0
Topic starter

Pc specs: I5 2nd gen, 8gb ram, Gt 710 2gb

  1. Aiye danata man windows 7 aulak nathuwa use karanawa. windows 10 dammoth meeta wada softwares smooth run weida. Man designing weda thamai karanne. ithin dan thiyenawata wada smooth weida.

windows 10 aulk nathuwa use krnna puluwn nm, ekiuwe man dan windows 7 ekata service pack 1 dala ehema thiyenne. windows 10 ekata ehema aai aai aluthen monawath daanna oni na neda? softwares walata optimize karala neda thiyenne?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

win 10 walata thama giye natte win 7 hena leesi. ekai.

2. man widows gahaddi aluthenma gahanne nathuwa ara upgrade option eka use krl system eka gahuwoth aulak weida. mokada man dan thiyena softwares okkoma dala thiyenne c ekata. ithin aai aluthen softwares daanna oni nisa arama upgrade dunnoth aulak weida?

 

3. Pcguide aiya OEM key ganna discount dila thiyena cupon eka thama wedada? discount ganna widihak nadda?

 

4. ara pcguide aiyage video ekak thibbe windows 10 auto update wena eka nawaththana option eka thama thiyenawa neda?

 

 

6 Answers
0

1- Software Smooth වෙන්නෙ නම් ඔයාගෙ PC එකේ performance අනුව. ටික කාලයක් යනකන් Windows 7 වලට වඩා 10 අමාරුයි කියල හිතෙයි, පුරුදු windows 7 නිසා.සති කීපයක් යද්දි Windows 10 ඊට වඩා මාරම ලේසි කියල තේරෙනවා.

 

2- කිසිම අව්ලක් නෑ Upgrade දුන්න කියල. හැබැයි software install වෙලා තියෙන්නෙ Windows 7 එක්ක නිසා වැඩ කරාවිද කියල කියන්න බෑ. කෝකටත් backup එකක් තියා ගන්න.

 

3-මම හිතන්නෙ  Discount එක තාමත් වැඩ කරනවා.

https://www.youtube.com/watch?v=0MUUoBTwJuE

 

4- update off කරන එකේ නම් පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියනවා. සමහර option දැන් හොයා ගන්න නෑ.(limited connection දීපු එක එහෙම).

 

Windows 10 වලට යන එක හොදයි. මොකද windows 7 වලට දැන් update එන්නෙත් නෑ. ඔයාගෙ PC එකේ කිසි අව්ලක් නැතුව windows 10 පාවිච්චි කරන්න පුලුවන්.

 

https://www.youtube.com/watch?v=3fswEa-p3pM

0
Topic starter

Thank you @senuka-x bro. Ethakota 10 eke update ara widihata limit kranna berida. Data tika okkoma maase mula waashpa weida?

0

Windows දිගටම update එකේ තියාගන්න පුලුවන්නම් හොදයි. එක එක් Features add වෙනවා වගේම Bug එහෙමත් Fix කරනවා.

Pause for 7 days කියල දෙන්න පුලුවන්.එතකොට update එන එක අඩු වෙනවා. තව services වල windows update Disable කරාම update වෙන එක නතර වෙනවා.හැබැයි ටික දවසක් යද්දි ආපහු enable වෙනවා. ඊලගට Data නැති වෙන්න ගන්නව ඉතින්.

දවසකට පාරක්  ගිහින් windows update disable ද කියල බල බල ඉන්නවා මම නම්.

(Night Data වලින් සැරින් සැරේ update කරානම් හරි.එතකොට එක පාර ලොකු update එන්නෙ නෑ)

🙁

0
Topic starter

@senuka-x ah. ela thank you. Upgrade dunnoth aulak yai software wala. aluthenma daana eka hodai wage, elama.

0
Quote from Dushan26 on September 15, 2020, 5:49 am

@senuka-x ah. ela thank you. Upgrade dunnoth aulak yai software wala. aluthenma daana eka hodai wage, elama.

  1. pc  එකේ performance අනුව තමයි performance වලට බාලපාන්නෙ මට දැනුන ව්දිහට ssd නැතුව use කරන ගොඩක්windows pc නම් ටිකක් කල් යද්දි slow වෙනව මොකද ඒකෙ virtual memory caching වලට hard එක use කරන නිසා hard එකේ speed එක අඩු නිසා. ගොඩක් වෙලාවට hard එක 100% ප්‍රශ්නෙ එහෙම එන්නෙ windows 10 වල ඉතින් ඒක එන්න පුලුවන්.
  2. upgrade කරද්දි කරන්න පුලුවන් ඒත් මම නම් recommend කරන්නෙ full format එකක් C එකට දාල windows දාන එක
  3. OEM key ගැන මම update එකක් දෙන්නම්
  4. update කරන කතන්දරේදිනම් internet යන්නෙ cable එකකින්නම් 7 days වලින් 7 days වලට update pause කරන්න වෙනව. wifi වගේ adaptor එකක් ගහලනම් ඒකෙ properties වලට ගිහින් metered connection දෙන්න එතකොට හරි
0
Topic starter

Ah. OK. Man windows 10 gahuwa. ow godak aya kiyanawa 100% aula enw kiyl. OEM key eka gena update ekak denna. pcguide aiyage discount eken 11$ ganna puluwn una. e wage ekak tynw nm kiyanna. thank you.

Share: