Contact Information

WhatsApp Us
Notifications
Clear all

Windows 10

5 Posts
3 Users
0 Likes
139 Views
0
Topic starter

අයියේ මගේ pc එකේ තියෙන්නෙ

Core 2 do prossesor

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

3gb ram

Gtx 550 ti vga

මට දැනගන්න ඕනෙ අයියේ මගේ pc එකට windows 10 install කරන්න පුලුවන්ද කියල

5 Answers
0

aiye mage ahama welema mehema focus assistgen notification ekkk enawa mokda karannne

0

@ewan-online

ඔයාට win 10 install කරන්න පුළුවන් හැබැයි ram 3gb නිසා හොඳ performace එකක් ලැබෙන්නේ නැති වේයි. ඒ නිසා දැනට win 7 දාලා පස්සේ ram upgrade කරලා win 10 දාන්න.

0

@semal-insira

අලුත් ප්‍රශ්නයකට New Topic button එක භාවිතා කරන්න, වෙනත් අයගේ post යටින් reply විදිහට අලුත් ප්‍රශ්නය දාන්න එපා.

Focus assistant settings වල On කියලා තියෙන ඔක්කොම Off කරන්න. ඔයාට ඒවා on තියන්න ඕනිනම් ඒවා සියල්ලම click කරලා "Show a notification in action center when focus assist is turned on automatically" කියන එක un-tick කරන්න.

0
Topic starter

අයියේ ඒ විදියට ram එක 4gb කරල win 10 install කරලා ssd card එකක් ගැහුවොත් pc එක තරමක් දුරට speed වෙයිද...

0

@ewan-online

එහෙම upgrade කරොත් ඔයාට windows 10 ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුලුවන්. SSD upgrade එකකින් ලොකු බලපෑමක් තියෙනවා windows speed එකට.

Share: