Home Community

Community

Please or Register to create posts and topics.

Wifi slow

Samahara welwata wifi hodata speed samahara welawata wifi slow wennnee aiiii? Online gaming okkoma lag wenwa , youtube vedios tikak buffering wenwa, slt peo tv go ekaa wada nathuwa yanwa naththan image boda wenwa tv ekee.... samahara welwata okkoma hodata wada.

 

Router ekee signal Kanu dekak pennwa .samahara welwata 3k pennanwa. Mekaa signal walata issue ekakda naththan router eke issue ekakda?

Internet speed එක අඩු වැඩි වෙන එක ටිකක් සාමාන්‍ය දෙයක්, හැබැයි ගොඩක් ලොකු speed වෙනසක් තියෙනවා නම් SLT එක කතාබහ කරලා බලන්න. Speed අඩු සහ වැඩි වෙලාවට speedtest කරලා screenshot තියාගන්න.

Computer එකක් භාවිතා කරනවා නම් ethernet cable එකෙන් router එකට connect වෙලා වැඩ කරලා බලන්න. සමහර විට wifi signal එක මුළු ගෙදරම අවරණය කරන්න මදි වෙනත් පුළුවන්.