Contact Information

WhatsApp Us
video editing
 
Notifications
Clear all

video editing

5 Posts
2 Users
0 Likes
104 Views
0
Topic starter

ryzen 3 3200g eka video editing walata pramanawathda .edit eka lag ekak nathuwa karanna puluwanda .vega 8 graphic normal edit ekak karanna madiweida .4k nokara

 

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
5 Answers
0
Quote from chanaka sanjeewa on August 11, 2020, 9:23 pm

ryzen 3 3200g eka video editing walata pramanawathda .edit eka lag ekak nathuwa karanna puluwanda .vega 8 graphic normal edit ekak karanna madiweida .4k nokara

 

1080p normal editing එ කියන්නෙ cutting joining වගේ ඒව කරන්න ඇති. plugin effects දාන්න නම් ටිකක් අමාරු වෙයි

0
Topic starter

graphic card ekak dammoth plugin effect danna puluwan weida

 

0
Topic starter

gtx 660 ti wage vga ekak dammoth effect transition dala normal smooth edit ekak karanna puluwan weida.(1080p videos)

0
Quote from chanaka sanjeewa on August 12, 2020, 3:05 pm

gtx 660 ti wage vga ekak dammoth effect transition dala normal smooth edit ekak karanna puluwan weida.(1080p videos)

මේකයි cpu multicore performance වැඩි වෙන තරමට rendering speed එක වැඩී. ඒ වගේම gpu එක powerful වෙන තරමට Realtime preview හොදට වැඩ කරනව. ඒක නිසා ඒකක් දාගන්න මොකද APU හැම එකක්ම එන්නෙ 4 cores. ඔයා APU එකක් දාල ආයිත් gpu එකක් දාන එඑක්න් වෙන්නෙ ඒකෙ තියෙන graphics වලට වියදන් කරන සල්ලි අපරාදයක් වෙන එක. intel වල f කියල තියෙන ඒව ටිකක් ලාබයි ඒ වගේම ඒවල integrated gpu එක නෑ ඔයාට පුලුවන්නම් i5 9400f වගේ එකක් දාල gpu එකක් දාගන්න 6 cores නිසා rendering speed වෙයි. ඒ වගේම  gtx660එකක්නම් සාමාන්‍යෙන් ඇති realtime preview වලට. ඒත් gpu එක සාමාන්‍යෙන් ගොඩක් bottleneck වෙනව games එහෙම play කරන්න ගත්තොත් මොකද gpu එක සාමාන්‍යෙන් slow එකක්. පස්සෙ කාලෙක 1650s වගේ එකකට මාරු වෙන්න. එහෙම budget නැත්නම් i3 9100f එකක් දාන්න 3200g එකේ තියෙන cpu performance වගේම තියෙනව ඒ වගේම ගානෙන් අඩුයි මොකද integrated gpu  නැති නිසා ඔයාගෙ සල්ලි වියදන් වීම ටිකක් අඩු වෙයි

0
Topic starter

thanks. hoda vga ekak gannakan gtx 660 kin wada karanna hithan inne .h310m prime motherboard eka dammoth passe kaleka i5 9400f gahanna puluwan neda

 

Share: