Home Community

Community

You need to log in to create posts and topics.

Video editing

video editing premiere walin karanna amd wala budget ma processor eka mokadda?

 

Video editing වලට cores 4ක් වත් තියෙන cpu එකක් ගන්න බලන්න.

දැනට තියෙන budget AMD processors එක ryzen 3200G (4 cores), මෙකේ built-in Vega 8 graphics තියෙන නිසා graphic card එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

තව intel i3-9100 (4 cores) එක තියෙනව මෙකට ගොඩක් සමානව.

*i3-9100F එක ගත්තොත් graphic card එකක් අවශ්‍ය වෙනවා (F අකුරු තියෙන intel cpu වල built-in graphics නැ)