Contact Information

WhatsApp Us
Notifications
Clear all

VGA Temparature

1 Posts
2 Users
0 Likes
76 Views
0
Topic starter

RX570  4Gb  . මේ කාඩ් එකෙන් ultra settings දාල ගේම් එකක් play කරනකොට vga එකේ temparature එක 75°c වගේ වැඩි වෙනවා..  මේක සමාන්‍ය දෙයක් ද?  Normal computer එක ඔන් එකෙ තියෙද්දි temparature එක 30/35 °c .

 

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

 

1 Answer
0

75°c කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ.

Share: