Home Community

Community

Please or Register to create posts and topics.

VGA Temparature

RX570  4Gb  . මේ කාඩ් එකෙන් ultra settings දාල ගේම් එකක් play කරනකොට vga එකේ temparature එක 75°c වගේ වැඩි වෙනවා..  මේක සමාන්‍ය දෙයක් ද?  Normal computer එක ඔන් එකෙ තියෙද්දි temparature එක 30/35 °c .

 

 

Uploaded files:
  • Screenshot_20210113-185424_Gallery.jpg

75°c කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ.