Forum

You need to log in to create posts and topics.

1050 Ti තව කොච්චර කාලෙකට එන games play කරන්න පුලුවන්ද

Gtx 1050 ti 4g grapchics card එකකින්.තව කොච්චර කාලෙකට එන games play කරන්න පුලුවන්ද.(4gb capacity තියන vga එකකින් , ram 8 gb and i5 -7400 කින් වගේ)

1050 Ti එකක් තව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. VRAM එක ඇති 1080p resolution වලට. ඒ වගේම Card එකේ තියෙන CUDA cores සහ අනික් technology (Direct X support / openCL version) එක්ක තව අවුරුදු 2ක් වගේ පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ලබන අවුරුද්ද වගේ වෙද්දි Ultra / High settings වලට යන්න පුලුවන්ද කියන එක නම් කියන්න අමාරුයි.

Tnx ayye .

Quote from Priya-PCguide on April 20, 2018, 10:13 pm

1050 Ti එකක් තව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. VRAM එක ඇති 1080p resolution වලට. ඒ වගේම Card එකේ තියෙන CUDA cores සහ අනික් technology (Direct X support / openCL version) එක්ක තව අවුරුදු 2ක් වගේ පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ලබන අවුරුද්ද වගේ වෙද්දි Ultra / High settings වලට යන්න පුලුවන්ද කියන එක නම් කියන්න අමාරුයි.

GPU eka overclock karoth. e kiyanne OC profile ekata wada overclock karoth higt settings watala yanna puluwanda