Home Community

Community

Please or Register to create posts and topics.

VGA එකක් ගන්න

Motherboard model- H81M-Dg4

Processor-i5 4590

Gtx 1650 4gb
Gtx 1050ti 4gb
GTX1060 3GB

මේ VGA වලින් හොදම PROFORMANCE එකක් ගන්න පුලුවන් මොන VGA එකෙන් ද​?
මීට අමතරව වෙන හොද එකක් තියනවාද​?

 

Kasun Chamara has reacted to this post.
Kasun Chamara

VGA Cards වල Peformance COmparison එකක් Youtube එකෙන් බලන්න. හොදම එක තෝරගන්න.