Home Community

Community

Please or Register to create posts and topics.

vertical vga bracket

bro mata mage pc ekat oya pichers wala tiyana wedihata gpu eka mount karagana one.

eunata mage pc eke oya oftion eka na.eka nisa mn vertical gpu bracket ekk gana keyala baluwe.onama casing ekkata oka hariyanawadha.eka dhanagana one

හැම Casing එකකටම ඒක හරියන්නෙ නෑ.සාමන්යෙන් Rs.20000  වඩා වැඩි වෙයි Vertical Mount කරන්න පුලුවන් Casing එකක්.තව Casing එකට අමතරව Riser Cable එකකුත් ගන්න වෙනවා.මේ Cable එකත් ටිකක් මිලයි.

Quote from avishka lakruwan on August 1, 2020, 10:40 am

bro mata mage pc ekat oya pichers wala tiyana wedihata gpu eka mount karagana one.

eunata mage pc eke oya oftion eka na.eka nisa mn vertical gpu bracket ekk gana keyala baluwe.onama casing ekkata oka hariyanawadha.eka dhanagana one

හැම casing එකකටම හරියන්නෙ නෑ ඔයා බලන්න casing එකේ පිටිපස්සෙ gpu එකේ backplate එක vertically විදිහට හරි කරන්න පුලුවන් slot එකක් තියෙනවද කියල එහෙම එකක් තියෙනවනම් ප්‍රශ්නක් නෑ vertical  bracket ekak fit කරල හදාගන්න පුලුවන්