Contact Information

WhatsApp Us
Notifications
Clear all

Vender.dll fail

1 Posts
2 Users
0 Likes
85 Views
0
Topic starter

Mage desktop computer eke

(H61s  samsungI

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ntel 2nd gen i5

Gtx 1050 2Gb asus
12gb ram  (8Gb+4Gb)
Hdd 500Gb
SDD 120Gb (system)
voltron platinum 700 power supply)

Nvidia drive eka install karama eka open wenne na.e wagema vga eke fan eka uparima wegen karakenewa display eka enneth na.ehema thiyeddi onboard vga poart eken monitor eka connect kalama vender.dll faill install vga driver kiyala msg ekak enawa.mekata mokadda karanna ona?

1 Answer
0

Display Driver uninstaller භාවිතා කරලා සම්පුර්ණයෙන් graphic cards drivers අයින් කරලා, ආයෙත් අලුතින් දාලා බලන්න

ඉස්සෙල්ලාම system restore point එකක් හදලා ඉන්න, මොකක් හරි අවුලක් ගියොත් මෙ point එකට restore කරන්න පුලුවන්.

https://www.windowscentral.com/how-use-system-restore-windows-10

ඉස්සෙල්ලා nvida driver site එකෙන් ඔයාගෙ graphic card එකට සහ ඔයාගෙ OS එකට ගැලපෙන drivers download කරන්න.

https://www.nvidia.com/Download/index.aspx

ඊට පස්සෙ display driver uninstaller software එකත් download කරන්න

https://www.wagnardsoft.com/forums/viewtopic.php?f=5&t=2421

මෙ දෙකම download කරාම ඔයාගෙ internet connection එක off කරන්න.

ඔයා ඊලඟට windows safe mode එකට යන්න ඔනි,

https://www.digitalcitizen.life/4-ways-boot-safe-mode-windows-10

මෙතනදී keyboard එකෙ 4 ඔබලා "Enable safe mode" තොරන්න. මෙහෙම safe mode ඉද්දි wifi එහෙම වැඩ නැ. එ නිසා කලින් ම drivers සහ ddu download කරලා තියාගන්න.

Display driver uninstaller software එක open කරලා device එක GPU දාලා, Nvdia තොරන්න. ඊට පස්සෙ "clean and restart" තොරලා drivers uninstaller වෙන්න දෙන්න.

Computer එක restart උනාම internet connection එක දෙන්න එපා. කලින් download කරපු nvida driver එක install කරන්න. එතනදී Geforce Experience එක පාවිච්චි කරන්නෙ නැත්තං එක untick කරලා drivers install වෙන්න දෙන්න. Custom(advance) install select කරලා, clean install කියන box එකත් tick කරන්න.

ඔකොම ඉවර උනාම computer එක restart කරලා, internet connection එක on කරන්න පුලුවන්.

Share: