Contact Information

WhatsApp Us
Notifications
Clear all

V Ram of Graphic Card

1 Posts
2 Users
0 Likes
89 Views
0
Topic starter

Danata apu aluthma games 1080p walin ultra dala gahanna vram eka kochchra onida

Ex widiyta 1060 3 gb card eka gattoth eka 1050ti ekata wada performance wadi ekata card eke specs balapanawa eth v ram eka 3 gb madi kiyala samahara aya kiyanwa 1080p ultra settings walata meka attada

Mta card ekak select karaganna page eka udaw kala a anuwa mn 970 4gb hari 1060 3 gb hari tamai ganne 1060 3 gb eka 24000k & 970 4gb eka 21000k mokakda me deken mata hodama option eka

Mn balapu Card deka asus dual gtx 1060 3 gb & Msi armor gtx 970 4gb

Mn next wedensday card eka ganna yanwa mata 3gb vram eka nisa 1060 eka perform adu weida 970 4gb nisa 1060 ekata wada hoda weida kiyala idea ekak na

Prices & v ram eka saha mata yanna puluwan option eka gana pahadili  karanna

1 Answer
0

Graphic card එකක performance VRAM එක දිහා බලලා විතරක් කියන්න බැ. Graphic card එකක performance වලට gpu chip එක, architecture, vram speed, vram size, clock speeds, drivers වගෙ ගොඩක් දෙවල් බලපානවා.

එනිසා හොඳම දේ game benchmarks වල එන fps අගයෙන් බලලා graphic card එකක performance මනින එක. මේ පහල video දෙක සම්පුර්ණයෙන් බලන්න (quality එක 360p වත් දාලා බලන්න හරියට fps අගයන් බලන්න). මේ ඔකොම ultra settings වල run කරලා තියෙන්නේ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

https://youtu.be/rWCnL8nJxSk

https://youtu.be/_2lOZIhWuI0

GTX 970 එකට වැඩිපුර 1gb Vram තිබාට හැම game එකේම gtx 1060 3gb එක fps කීපයකින් ඉදිරියේ ඉන්නෙ. එ නිසා ඔයා games ultra දැම්මොත් gtx 1060 3gb එක හොදයි gtx 970 එකට වඩා.

වැඩිපුර rs.2000 දීලා gtx 1060 3gb එක ගන්න, මෙක gtx 970 එකට වඩා අලුත් card එකක් නිසා drivers support එකත් හොදයි.

*gtx 1050ti එකේ 4gb vram තිබාට එක gtx 1060 3gb එකට වඩා ගොඩක් performance අඩුයි. එකයි මං කිව්වේ vram ප්‍රමාණය විතරක් බලලා performance ප්‍රමාණය කියන්න බැ කියලා.

Share: