Home Community

Community

Please or Register to create posts and topics.

UTorrent

මේක download කරාම පස්සේ seeding කියලා වැටිලා තියෙන්නේ මොකද? මේක download වෙලා ඉවරද?

Uploaded files:
  • Screenshot_2021-04-07-09-01-06-60_2357a3fbd85830da8aa9dd5ec2b0574f.jpg

එක download වෙලා ඉවරයි, seeding කියන්නේ අනිත් කට්ටියට file එක upload වෙනකොට.

Kasun Chamara has reacted to this post.
Kasun Chamara

කාටද file එක upload වෙන්නෙ?

Torrent Concept එක වෙන්නෙ මධ්‍යගත නොවන බෙදාගැනීමකට. ඒ කියන්නෙ File එක එක තැනකින් Download කරගන්නව වෙනුවට මේ File එක තියෙන Computers / Phone වලින් Torrent Software එක හරහා File එක බෙදාගැනීමයි.

ඔයා Torrent එකක් Download කරද්දි වෙන්නෙ දැනටමත් මේ Film / Game එක තියෙන Network එකට සම්බන්ධ වෙලා තියෙන Computers වලින් ඒ File එක Download වෙන එක.

මේ වගේ Computers දහස්ගනනක් Network එකේ තියෙන නිසා හැම දෙනාගෙන්ම සුළු ප්‍රමාණ වලින් තමයි Upload වෙන්නෙ.

Kasun Chamara has reacted to this post.
Kasun Chamara