Contact Information

WhatsApp Us
Notifications
Clear all

UTorrent

3 Posts
3 Users
0 Likes
90 Views
0
Topic starter

මේක download කරාම පස්සේ seeding කියලා වැටිලා තියෙන්නේ මොකද? මේක download වෙලා ඉවරද?

3 Answers
0

එක download වෙලා ඉවරයි, seeding කියන්නේ අනිත් කට්ටියට file එක upload වෙනකොට.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

කාටද file එක upload වෙන්නෙ?

0

Torrent Concept එක වෙන්නෙ මධ්‍යගත නොවන බෙදාගැනීමකට. ඒ කියන්නෙ File එක එක තැනකින් Download කරගන්නව වෙනුවට මේ File එක තියෙන Computers / Phone වලින් Torrent Software එක හරහා File එක බෙදාගැනීමයි.

ඔයා Torrent එකක් Download කරද්දි වෙන්නෙ දැනටමත් මේ Film / Game එක තියෙන Network එකට සම්බන්ධ වෙලා තියෙන Computers වලින් ඒ File එක Download වෙන එක.

මේ වගේ Computers දහස්ගනනක් Network එකේ තියෙන නිසා හැම දෙනාගෙන්ම සුළු ප්‍රමාණ වලින් තමයි Upload වෙන්නෙ.

Share: