using laptop plugged in or battery power
Quote from Dinumal Ranathunga on May 18, 2022, 11:59 amමගෙ ලැප් එක lenovo i5-1135G7.දැන් ඇරගෙන මාස තුනක් විතර වෙනවා. power cut එක හින්දා කොහොමත් battery එක use වෙනවා. ඒත් current එක තියෙන වෙලාවට පැය තුන හතරක් එක දිගට plugged කරලා තියෙන්නෙ. දැන් එන අලුත් ලැප් වල එක 100% charge වෙලා automatically charge වෙන එක disconnect වෙනවා නේද? එතකොට current power එකෙන් තමා lap එක වැඩ කරන්නෙ. ගොඩක් කාලයක් මෙහෙම පාවිච්චි කළොත් battery එකේ life cycle අඩු වෙන්නෑ. ඒ හින්දා battery එක ගොඩක් කාලයක් හොඳට පාවිච්චි කරන්න පුලවන්ද? මේක එක කතාවක්. අනික් කතාව lap එක ගොඩක් වෙලා plugged කරලා use කරන්න හොඳ නෑ කියන එක. ඒකෙන් battery එක ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ කියලත් කියනවා. මේකෙන් ඇත්ත මොකක්ද?
මගෙ ලැප් එක lenovo i5-1135G7.දැන් ඇරගෙන මාස තුනක් විතර වෙනවා. power cut එක හින්දා කොහොමත් battery එක use වෙනවා. ඒත් current එක තියෙන වෙලාවට පැය තුන හතරක් එක දිගට plugged කරලා තියෙන්නෙ. දැන් එන අලුත් ලැප් වල එක 100% charge වෙලා automatically charge වෙන එක disconnect වෙනවා නේද? එතකොට current power එකෙන් තමා lap එක වැඩ කරන්නෙ. ගොඩක් කාලයක් මෙහෙම පාවිච්චි කළොත් battery එකේ life cycle අඩු වෙන්නෑ. ඒ හින්දා battery එක ගොඩක් කාලයක් හොඳට පාවිච්චි කරන්න පුලවන්ද? මේක එක කතාවක්. අනික් කතාව lap එක ගොඩක් වෙලා plugged කරලා use කරන්න හොඳ නෑ කියන එක. ඒකෙන් battery එක ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ කියලත් කියනවා. මේකෙන් ඇත්ත මොකක්ද?