Contact Information

WhatsApp Us
Notifications
Clear all

Used vga

1 Posts
2 Users
0 Likes
51 Views
0
Topic starter

Use karapu vga ekak gaddi s monawada hoyala balann one

1 Answer
0

මුලින්ම VGA එකේ physical condition එක බලන්න. I/O shield , back plate, pcb board  එක එහෙම බලන්න dent එහෙම තියෙනවද බලන්න. fan වල physical damage තියෙනවද බලන්න. එහෙම නැතනම් ගන්න ඒත් සතියකවට් warranty එකක් ඇතුව ගන්න. මොකද මුලින්ම ඔයා කරන්න ඔනේ ඒක අරගෙන ඇවිත් ඔයාගෙ pc එකට connect කරල. gpu-z link වගේ software එකක් install කරල බලන්න fans ඔක්කොම කියන speed එකෙන් වැඩ කරන්වද idle එකේදි temperature load එකක් ආවම temperature කොහොමද කියල .(ඔයාට ගන්න කලිනුත් මේ වැඩෙ කරල check කරල බලල ගන්න පුලුවන්) ඉන්පස්සෙ කරන්න තියෙන්නෙ GPU stress testing software එකක් අරගෙන link  ඒක run කරන එක. ඒක run කරල පැය 24ක්වත් තියන්න අඩුම වශයෙන් ඒ අතරෙ errors එනවද blue screen එනවද system එක ඔෆ්ෆ් වෙන්වද. gpu එක overheat වෙනවද වගේ ඒව බලන්න එහෙම ප්‍රශ්නයක් නැතනම් සාමාන්‍යෙන් 80-85  range එකට එයි temperature ඒ range එකේ තියෙනවනම්. GPU එකේ clock speed එක ගොඩක් drop වෙන්නෙ නැතනම් එ GPU එක තියගන්න, මොකඛරි ප්‍රශ්නයක් ආවොත් ඉතින් මරුක්රන්න. මම නම් කියන්නෙ මාසයක්වත් company warranty තියෙන එකක් ගත්තොත් හොදයි කියල

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: