Contact Information

WhatsApp Us
Notifications
Clear all

used macbook or new midrange laptop?

3 Posts
3 Users
0 Likes
142 Views
0
Topic starter

aiye programming wage weda walata  Mid 2015 macbook pro ekak 2021 di computer science student kenekta ok da? neththan LKR.150,000 wage price ekaka thiyena aluth lap ekak hodada?

 

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
3 Answers
0

සාමාන්‍ය Computer science degree වලට නම් windows vs mac OS ලොකු වෙන්සක් වෙන්නේ නැහැ හැබැයි ios/mac app development යන්න බලපොරුත්තු වෙනවා නම් අනිවරෙන් macOS ඕනි xcode වගේ software භාවිතා කරන්න.

අලුත් laptop එකක් ගන්න එක හොදයි warranty එහෙම ලැබෙන නිසා. Macbook එකක් ගන්නවා නම් 2015-2019 අතර butterfly keyboard තියෙන macbooks වල dust නිසා keyboard එකේ ප්‍රශ්න එනවා, ඒ ගැන සැලකිලිමත් වෙන්න.

@chandula

0
Topic starter

thank you bro!

 

0

mata adobe softwares  wala wada karananay  programming  walatay    pc ekak  hadanna ona wela thibba  ekata mata wiyadam karanna puluwan uparima 165000   (monitor eka nathuwa),eth m1 macmini ekak  gannath hithenawa eke reviews  dakkama  eth  me ganata eke base model ekak witharane ganna puluwan anith eka ram eka upgrade karannath bari handa eka  e ganata paduda

pc ekak hadana ekada hoda  naththan macmini eka ganna ekada

Share: