Contact Information

WhatsApp Us
Notifications
Clear all

usb type c vs thunderbolt

1 Posts
2 Users
0 Likes
87 Views
0
Topic starter

usb type c සහ thunderbolt Port අතර වෙනස මොකක්ද?

1 Answer
0

සරලව USB Type C/USB C කිව්වම pin 24ක් තියෙන දෙපැත්ත මාරු කරලා ගන්න පුළුවන් connector standard එකක්. හැබැයි එකේ ඇතුලේ යන signal එක වෙනස් වෙනවා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

සාමාන්‍ය usb type c වල අනිවරෙන් usb signal එක සහ power lines යනවා. තව මීට අමතරව hdmi, display port,mhl, thunderbolt signals ගෙනියන්න පුළුවන්.

Thunderbolt කියන්නේ intel technology එකක් external devices වලට PCIe lanes lanes සහ display port signal ගෙනියන්න පුළුවන්. Thunderbolt version 3 පාවිච්චි කරන්නේ type C standard එක. එක USB වලට වඩා speed වැඩි සහ external graphic card, network cards වගේ දේවල් connect කරන්න භාවිතා කරන්න පුළුවන්.

ඉස්සරහට එන usb 4 version එක thunderbolt 3 එකට ගොඩක් සමාන වෙනවා.

Share: