Home Community

Community

You need to log in to create posts and topics.

UPS use DEVICES

UPS එකක් Computer එකට හැර laptop, TV සදහා පාවිච්චි කල හැකිද ?

අනිවාර්යයෙන්ම......අදාල watt ගානට ගැලපෙන ඔ්නෑම electric device එකකට පුලුවන්....

කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනම එකකට පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් වෙලාවට routers, projectors (ඒත් මේකටනම් ලොකු එකක් ඕනෙ),cctv system වගේ ඒව්ට special හොදාගන්නව.

Thank you. Given the informations.