Contact Information

WhatsApp Us
Notifications
Clear all

UPS Not Charging

4 Posts
2 Users
0 Likes
115 Views
0
Topic starter

UPS එක charge කරන්න ඕනි UPS එක on කරලද? off කරලද?

4 Answers
0

පළමු වතාවට ups එක charge කරනවා නම් off කරලා charge කරන්න. ඊට පස්සේ on හෝ off කරලා තියෙද්දී charge කරන්න පුළුවන්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

On කරලත් බැලුවා off කරලත් බැලුවා charge වෙන්නෙ නෑ UPS එකේ Battery එක මාරු කරන්න පුලුවන්ද?

0

පරණ ups එකක් නම battery health අඩු වෙලා ඇත්තේ. Battery මාරු කරන්න පුළුවන්, ups brand/model එකට අදාල service center එකකට කතාබහ කරලා බලන්න.

0
Topic starter

UPS එක 3 years use කරා waranty 2 years තිබුනෙ

Prolink pro700c

Share: