Home Community

Community

You need to log in to create posts and topics.

UPS and PSU

650W hari 600W power supply ekak ekka 650VA UPS ekak use karanna puluwanda? use kalata aulak nadda?

600W psu එකක්ටනම් කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් 650w වගේ එකකටනම් මදි වෙන්න පුලුවන් මොකද peak එක 650w නෙහ් ඒත් දෙන්නෙ 600W නෙහ්. ඒත් සාමාන්‍යෙන් psu එකෙන් ගන්නෙ ඒ වෙලාවට අවශ්‍ය wattage ප්‍රමානය විතරයි ඒක නිසා pc එක ඒ වෙලාවෙ 600w වලට වඩා අඩුවෙන් use කරනවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.