Contact Information

WhatsApp Us
Notifications
Clear all

UPS and PSU

1 Posts
2 Users
0 Likes
78 Views
0
Topic starter

650W hari 600W power supply ekak ekka 650VA UPS ekak use karanna puluwanda? use kalata aulak nadda?

1 Answer
0

600W psu එකක්ටනම් කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් 650w වගේ එකකටනම් මදි වෙන්න පුලුවන් මොකද peak එක 650w නෙහ් ඒත් දෙන්නෙ 600W නෙහ්. ඒත් සාමාන්‍යෙන් psu එකෙන් ගන්නෙ ඒ වෙලාවට අවශ්‍ය wattage ප්‍රමානය විතරයි ඒක නිසා pc එක ඒ වෙලාවෙ 600w වලට වඩා අඩුවෙන් use කරනවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: