Home Community

Community

Forum breadcrumbs - You are here:Forumකතා බහ - Discussions: GeneralUps
You need to log in to create posts and topics.

Ups

Hoda ups brand tikk kiynn?

ඔනෙම UPS Brand එකක් හොදයි. ඔයාගේ අවශ්‍යතාව අනුව ගන්න. කොච්චර වෙලා Battery Power එකෙන් දුවන්න ඔනේද වගේම voltage වගේ දේවල් බලලා ගන්න.

Brand එක වගේම wattage ගාන බලන්න. ඒකෙ wattage ගාන pc එකා psu එකට වඩා වැඩි වෙන්න ඕනෙ. Ups වර්ග දෙකක් තියෙන්ව එකක් line interactive අනික offline ups. සාමාන්‍ය්‍ය වැඩ වලට නම් ගෙදර වැඩ වලට ගන්නෙ offline ups. Line interactive ඒව ගොඩක් ගනන්. ඒවනම් සාමාන්‍ය බාවිතයට වැඩක් නෑ මොකද. දෙකේ වෙනස පහල තියෙන්ව ඒව use කරන්නෙ ගොඩක් press offset printers routers වගේ ඒවට සාමාන්‍ය බාවිතයට වැඩක් නෑ.

Offline - මේකෙදි වෙන්නෙ power තියෙන වෙලාවට direct power වලින් වැඩ කරන්නෙ output එක ඒත් එක්කම වෙනමම ic එකකින් battery එක charge වෙනව. Power supply  එක නැවතුනාම mili තත්පර ගානක් ඇතුලත direct current එක disconnect කරල battery එකට connect කරන්ව ඒත් පොඩි වෙලාවක් off තියෙන්ව ඒක දැනෙන්නෙ නෑ සාමාන්‍ය pc වලට

 

Online ups - මේකෙදි වෙන්නෙ battery එක එක පැත්තකින් charge වෙන ගමන්ම අනික් පැත්තෙන් battery එකෙන් power එක ගන්නව එත්කොට power faliure එකක්දි පොඩිවත් වෙලාවකට output power එක cut off වෙන්නෙ නෑ.

සාමාන්‍යෙ ගෙදර බාවිතයට නම් offine ups එකක් හොදටම ඇති. Ampires ගාන වැඩි battery එකක් තියෙන එකක් ගන්න. Powersupply එකේ wattage එකට වැඩි එකක් ගන්න. Warrenty  එක වැඩි එකක් ගන්න