Home Community

Community

You need to log in to create posts and topics.

Update my PC

අයියෙ මගේ ළඟ දැනට i5-6500 CPU, ASUS Z170 Pro Gaming Motherboard, InWin BW135 Case with 400W PS තියෙනව. අනිත් parts අයින් කරල ඒවෙනුවට අලුතෙන් parts ටිකක් දාගන්න ඕන.

8Gb x 2 ram kit, Asus gtx 1050ti graphic card,

එකක් ගන්න හිතාගෙන ඉන්නව. Graphic වැඩ කරන නිසා M.2 drive එකක් add කරන්න හිතුව.

  • Asus mx299q monitor එක තමයි use කරන්න හිතන් ඉන්නෙ අයියෙ. එතකොට gpu එකේ හරි අනිත් parts වල හරි ප්‍රශ්නයක් වෙයිද? මේ select කර ඒව වෙනස් වෙන්න ඕනද? M.2 drive එක match වෙනවද?

මම ඔයාගෙ දැනට තියෙන parts අනුව එකක් දෙන්නම් ඉන්පස්සෙ බලමු ඔයාගෙ අදහස ගැන

1. ඔයාගෙ motherboard එක Z170 එකක් නිසා ඔයාට ඔයාට පුලුවන්නම්  i5 7600K (20% performance වැඩී)  හෝ උපරිම i7 7700k (40-50% performance වැඩී) overclock කරන්න පුලුවන් එකකට උනත් යන්න පුලුවන්.

2. එහෙම upgrade කරොත් ඔයාට gpu එකට 7600K එකට 1070, 1060,1660ti, වගේ එකකට යන්න පුලුවන් 7700k එකට 1660, 1070, 1070ti, 1080 වගේ යන්න පුලුවන්

3. m.2 ssd එක්ක දාන්න පුලුවන් pcie or sata දෙකෙන් ඕනම වර්ගෙක ssd එකක් pcie ඒව sata ඒවට වඩා fast

4. ram එක minimum 8gb තියාගන්න recommended නම් 8gb sticks දෙකක්

5. අනික් එක තමයි power supply එක ඒකනම් පුලුවන්නම් branded එකකට යන්න cooler master, corsier , seasonic, ect වගේ branded එකකට යන්න. දැන් තියෙන එක හොද brand එකකනම් කමක් නෑ.

දැන් බලමු ඔයාගෙ parts

processor එක change කරන්න හිතල නෑ වගේ ඒකෙන් ඔයාගෙ motherboard එකේ තියෙන features නම් අඩු වෙනව වෙන ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

gpu එක 1050ti එක ඔය processor එකට හොදට ගැලපෙනව bottleneck නම් වෙන්නෙ නෑ ඒත් ගොඩාක් ලොකු performance එකක් බලපොරොත්තු වෙන්න එපා අලුත්ම games වලින්

8gb dual channel memory එකකට යන එක හොදයි ඒඑකෙන් performance පොඩ්ඩක් වැඩි වෙනව  ගොඩක් ලොකු speed memory වලට සල්ලි වියදන් කරන්න එපා 2600Mhz එකක් වගේ ගොඩක් ප්‍රමානවත්

m.2 එකනම් උඩ කරුන බලන්න

power supply එකනම් change කරගන්න බලන්න මොකද පරන වෙද්දි දෙන power එක වෙනස් වෙන්න බලනව. 400w තමයි තියෙන අඩුම reommended එක ඉතින් ඒකත් අව්ල් නම් ප්‍රශ්න වෙන්න පුලුවන් ඒක නිසා අලුතින් ගන්නවනම් 500W වගේ එකක් ගන්න