Contact Information

WhatsApp Us
Notifications
Clear all

TV in Monitor

2 Posts
3 Users
0 Likes
82 Views
0
Topic starter

TV එකක් Monitor එකක් විදිහට පාවිච්චි කර gaming කලාට කමක් නැද්ද ? එවිට performance අඩු වෙනවාද ?

2 Answers
0

4k Gaming වලදි ,2k gaming වලදි අඩු ‌වෙනවා...tv එකේ perfomance එක අනුව වෙනස් වෙනවා....සාමාන්‍ය gaming වලදි කමක් නෑ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0

ඔව් gaming වලදි ගොඩක්ම බලපාන්නෙ fps (frame rate)  සමාන්‍යෙන් tv එකක fps අගය උපරිම වෙන්නෙ 60Hz වලට ඉතින් first person shooter වගේ games ගහද්දි ඒක බලපානව ඒ වගේම. monitor එකකට වඩා laptop එකක input lag  එක වගේම response time එක  ඒ කියන්නෙ pc එකෙන් එවන රූපයක් පෙන්නන්න යන වෙලාව වැඩී. ඒකෙනුත් අපේ gaming ක්‍රන එකට බාදාවක් වෙනව. අනික් දේ තමයි health issues මොකද tv එකක් හදල තියෙන්නෙ ගොඩක්ම ටිකක් දුරක ඉදන් බලන්න ලොකුවටම ඒක දිහා focus නොකර ඒක නිසා අපිට දීර්ග කාලීන බාවිතා කිර්‍රිමෙදි ප්‍රශ්න එන්න පුලුවන්. මම නම් recommend කරන්නෙ නෑ tv එකකට යන එක gaming වලදි

Share: