Thermal Throttling
Quote from Maduwa99 on April 24, 2022, 4:47 pmHi...මගේ ලැප් එක Asus Tuf A17 එකක්...Ryzen 5 4600H 16GB Ram 1650ti. ටික කාලෙක ඉඳන් game ගහද්දි fps drop වෙනවා.එක සැරේටම frames 15ට වගේ අඩු වෙලා තත්පර පහක් වගේ තිබිලා ආයේ හරියනවා.thermal throttling වගේ.windows 10 තියෙන කාලෙත් තිබ්බා.දැන් තියෙන්නේ 11. ලඟදි අලුතෙන් windows ගැහුවට පස්සේ මාසයක් විතර නැතුව තිබ්බා.දැන් ආපහු ඇවිත්.මං link එකක් attach කරලා තියෙනවා ඒකේ තියෙනවා fps drop වෙන screen record එක.තව තියෙනවා මං hwinfo එකෙන් ගත්ත readings ටික.ගේම් ගහන වෙලාවට cpu max temp එක 92ක් වගේ.Thermal throttling(HTC), Thermal throttling(PROCHOT EXT) කියන ඒවා තමයි yes වෙන්නේ. Movie එකක් බලන වෙලාවටත් හිටපු ගමන් එනවා.තත්පර ගානකට lag එකක් වගේ.එතකොට cpu max temp එක යන්නේ 59C වගේ.ඒත් අර thermal throttling දෙකම yes වෙනවා.cooling pad එකක් use කරනවා.මොකක්ද මං කරන්න ඕනේ මේක නැති කරගන්න නම්?
Screenshots:-https://drive.google.com/drive/folders/15nCZ90XUUd7WqCAhswhI1BB67gf0C9mU?usp=sharing
Hi...මගේ ලැප් එක Asus Tuf A17 එකක්...Ryzen 5 4600H 16GB Ram 1650ti. ටික කාලෙක ඉඳන් game ගහද්දි fps drop වෙනවා.එක සැරේටම frames 15ට වගේ අඩු වෙලා තත්පර පහක් වගේ තිබිලා ආයේ හරියනවා.thermal throttling වගේ.windows 10 තියෙන කාලෙත් තිබ්බා.දැන් තියෙන්නේ 11. ලඟදි අලුතෙන් windows ගැහුවට පස්සේ මාසයක් විතර නැතුව තිබ්බා.දැන් ආපහු ඇවිත්.මං link එකක් attach කරලා තියෙනවා ඒකේ තියෙනවා fps drop වෙන screen record එක.තව තියෙනවා මං hwinfo එකෙන් ගත්ත readings ටික.ගේම් ගහන වෙලාවට cpu max temp එක 92ක් වගේ.Thermal throttling(HTC), Thermal throttling(PROCHOT EXT) කියන ඒවා තමයි yes වෙන්නේ. Movie එකක් බලන වෙලාවටත් හිටපු ගමන් එනවා.තත්පර ගානකට lag එකක් වගේ.එතකොට cpu max temp එක යන්නේ 59C වගේ.ඒත් අර thermal throttling දෙකම yes වෙනවා.cooling pad එකක් use කරනවා.මොකක්ද මං කරන්න ඕනේ මේක නැති කරගන්න නම්?
Screenshots:-https://drive.google.com/drive/folders/15nCZ90XUUd7WqCAhswhI1BB67gf0C9mU?usp=sharing
Quote from Haritha Weerathunga on April 27, 2022, 10:50 pmSoftware පැත්තෙන් graphic driver සහ asus site එකෙන් laptop එකට ලබාදෙන drivers update කරලා බැලුවාද? තව asus software එකේ performance preset සහ fan speeds මාරු කරලා බලන්න. Hardware පැත්තෙන් laptop එකේ දූවිලි බැඳිලා තියෙනවා නම් සුද්ද කරන්න බලන්න.
තව games වල fps liniters enable කරලා fps lag ටික මගහරින්න පුළුවන් වෙයි.
Software පැත්තෙන් graphic driver සහ asus site එකෙන් laptop එකට ලබාදෙන drivers update කරලා බැලුවාද? තව asus software එකේ performance preset සහ fan speeds මාරු කරලා බලන්න. Hardware පැත්තෙන් laptop එකේ දූවිලි බැඳිලා තියෙනවා නම් සුද්ද කරන්න බලන්න.
තව games වල fps liniters enable කරලා fps lag ටික මගහරින්න පුළුවන් වෙයි.