Contact Information

WhatsApp Us
Notifications
Clear all

support graphic card?

2 Posts
2 Users
0 Likes
91 Views
0
Topic starter

මේ processor core 2 duo e7300 එකට ගහන්න පුලුවන් මොන graphic cards ද? gtx මොන සීරියස් එකද හොඳ

2 Answers
0

මමනම් හිතන්නෙ නෑ 10 series card එකක් ඕකට හරියක් කියල ඔයාට 10 sries එකක් දාන්න ඔනෙමනම් 1050 වගේ එකකට තමයි යන්න් වෙන්නෙ. නැත්තන් 960 වගේ card එකකට යන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

1050 bara wadi nadda me wage processor ekakata? samnnaya card ekak kiyanna, gtx 660 or gtx 960 hondayi da

Share: