Contact Information

WhatsApp Us
Notifications
Clear all

suitable graphic card

1 Posts
2 Users
0 Likes
71 Views
0
Topic starter

samsung v70

core 2 duo E8400 3.0 ghz

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

320 gb sata hard disk

4 GB (2*2 GB) DDR 2 ram (2 slots only)

 

me rig ekata galapena graphic card eka thoraganne kohomada??????

please reply soonly

 

1 Answer
0

ඔයාගේ Systerm එක සරහෙන පරණ එකක් එක හින්දා අලුත් GPU එකකට ගියාට වැඩක් නැ CPU එක වගේම Motherboard එකකත් එක්කත් Bottelneck වෙනවා එක හින්දා ඔයාට උපරිම වශයෙන් යන්න පුලුවන් වෙන්නේ Gtx 560Ti, Gtx 660 වගේ card එකකට තමයි නමුත් මෙවා Brand new නැ එක හින්දා Second Hand තමයි ගන්න වෙන්නේ. එවගේම ඔයාට ඔය GPU එකකට යනව නම් ඔයාට PSU එකත් අනිවරයෙන්ම Upgrade කරන්න වෙනවා එවගේම ඔයා Gaming වලට යනවනම් ඔයාට Ram එකත් Upgrade කරගන්න වෙයි 8GB වෙනකම්. පොඩක් බලන්න ඔයාගේ CPU එක සහ Motherboard එක Support කරන Max Ram එක.

ඔයාට අවශ්‍ය Power මේ Link එකෙන් Calculator කරගන්න පුලුවන්.

http://www.coolermaster.com/power-supply-calculator/

http://www.coolermaster.com/power-supply-calculator/

https://youtu.be/ANF7SNpTJxA

https://youtu.be/wG1zmsf9XA4

එහෙම නැත්තන් මේ වගේ අලුත් Build එකකට එක පාරම යන්න බලන්න

https://youtu.be/8u1vBqM5_48

Share: