Contact Information

WhatsApp Us
Notifications
Clear all

Ssd Usage & Life time

1 Posts
2 Users
0 Likes
86 Views
0
Topic starter

Mama danata use karanne Wd blue 500Gb 3D NAND ssd ekak

meke me NAND walin kiyanne mokakda ,

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Anith de tamai mama me ssd eka partition  2 kata kadala tiyenne

100GB windows walatai Softwares walatai , Anith 360 Gb wage partion ekata mama Games install karala tiyenne

SSD ekakata me wage games install karala use karana eka Hoda nadda  ewa ape normal Hdd ekata install karannda oni

SSD eke life time ekata meken balapamk tiyenwada  ? ssd ekaka free space tiyenna oni kochchrakda eka partion wise da ntnm total disk ekenda kiyala mata poddak kiyanna

me dewal tika mata pahadili karala denna godakma ara games install karala use karana eka gana ssd ekata os ekai software witarai danna oni  kiyala ekak tiyenawada

1 Answer
0

"NAND" කියෙන්නෙ ssd එකක් හැදෙන basic structure (flash cell) එක, "3D NAND" කියෙන්නේ එ cells 3D structure එකකට design කරලා තියෙනේ. මෙක එච්චර වැදගත් නැ.

සාමාන්‍යයෙන් SSD එකක හොඳම performance තියාගන්න 10-20% අතර වගේ free space තියාගන්න එක හොඳයි, එකට partitions අදාළ නැ. මුලු ssd එකෙන්ම 10-20% free තියෙන්න ඔනි (එක partition එකක් full උනාට අවුලක් නැ).

SSD එකකින් ඕනෑම තරමක් data read කරන්න පුළුවන්, හැබැයි data write කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා (ssd endurance/lifespan)

ඔයාගෙ WD blue 500gb ssd එකේ write limit එක 100 Terabytes. එ කියන්නේ හැමදාම 56gb write කරත්, අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. එ නිසා ssd එකේ games සහ අනෙක් data දාලා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැ.

 

Share: