Home Community

Community

You need to log in to create posts and topics.

SSD upgrade

aiye mage asus vivobook x510uqr ekkt ssd upgrade ekk krnna one..

Solid State Drives:
128GB SATA3 M.2 SSD
Solid State Drives:
256GB SATA3 M.2 SSD
Solid State Drives:
512GB SATA3 M.2 SSD

oya vdyta board eke spec tynne mekta samsung 970 evo 250 nvme m.2 ekk ghnna plwnda nttan, kingston A1000 ssd ekk ghnna pluwanda ...

 

මේකෙ තියෙන්නෙ sata3 m.2 එකක් මේකට evo pro, a10000 වගේ nvme ඒව දාන්න බෑ. Wd green, a400 වගේ sata interface එකක් තියෙන එකක් use කරන්න වෙන්නෙ

mona brand ekda godak speed

kingston A400 එක fast

hdd dashboard software ekk dmmta psse partition wla icon wenas una eka fix kra gnna widiyak ndda

Uploaded files:
  • Screenshot-9.png

මුලින්ම cortana search bar එකේ regedit කියන එක type කරල registry editor එකට යන්න

ඒකෙ HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows >CurrentVersion > Explorer > DriveIcons. කියන folder එකට යන්න

ඒ folder එකේ වම් පැත්තෙ තියෙනව default කියන key එකක් ඒක double click කරල ඒකෙ තියෙන value එක  delete කරල ok කරල

my computer එකට ගිහින් refresh කරන්න

thanks aiye..

c,d,e,f folder hdla default demmat psse hari gya

welcome