Home Community

Community

You need to log in to create posts and topics.

SSD Partition

SSD එකක් HDD එකක් වගේ partition කරන්න පුලුවන්ද ? එහෙම පුලුවන්නම් එක කරන්නේ කොහොමද ?

ඔව්, ssd එකක් hard drive එකක් වගෙම partition කරන්න පුලුවන්. දෙකම එකම විදිහට partition කරන්න තියෙන්නේ.

Windows install කරද්දීම partition ඔයාට අවශ්‍ය ප්‍රමාණයට partition කඩන්න. හැබැයි දැනටමත් windows install කරලා ඉවරයි නම් disk manager භාවිතා කරලා partition කරන්න.