Contact Information

WhatsApp Us
SSD/m.2/NVMe වල අයු...
 
Notifications
Clear all

SSD/m.2/NVMe වල අයුකාළය

3 Posts
2 Users
0 Likes
102 Views
0
Topic starter

අයියේ..., SSD/m.2/NVMe වල data write limitation ඵකක් තියනවද? වෙනවෙනම ගත්තොත් ඔය storage වල අයුකාළය කොච්චරක්ද?

3 Answers
0

ඔව්. අනිවාර්යෙන්ම SSD වල (NVMe, M.2 වල තියෙන්නෙත් SSD) ආයු කාලයක් කියල එකක් තියෙනව. මෙතනදි චලනය වෙන කොටස් නැති නිසා වේගය සාමාන්‍ය HDD එකකට වඩා වැඩි උනාට මේ SSD Cells වලට දත්ත ලියන්න පුලුවන් සීමාවක් තියෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේක SSD එකේ යොදාගෙන තියෙන Cell Technology එක අනුව වෙනස් වෙනව. Single Level Cell (SLC), Multi Level Cell (MLC) and Triple Level Cell (TLC)

බොහෝ විට අපි ගන්න Consumer Grade SSD වල එන්නෙ MLC / TLC. ඒ වගේම SSD එකේ Capcity එකත් Life time එකට බලපානව. Capacity වැඩි වෙද්දි Lie time වැඩි වෙනව. මම මේ ගැන Q & A එකේදි Formula එකත් එක්කම කියන්නම්.

0
Topic starter

Thanks aiya රිප්ලයි ඵකට... Q & A ඵකේදි වැඩිදුර විස්තරයක් බලාපොරොත්තු වෙනවා 👌

0

https://youtu.be/e1BDQYQYsJc

Share: