Contact Information

WhatsApp Us
Notifications
Clear all

SSD Ekakata Windows 10 Install Kalama,Windows Updates Nisa SSD Eke LifeTime Aduwenawada?

1 Posts
2 Users
0 Likes
79 Views
0
Topic starter

Mn 120 GB SLC SSD Ekak Buy Karala, Ekata Genuine Windows 10 Dammoth ,Windows 10 Wala Updates Nisa Eke Life Time Eka Aduweida?Ehema Kaloth SSD Eka Kochchara Kalayak Use Karanna Puluwan Weida?

1 Answer
0

SSD වල ගොඩක් ලොකු life span එකක් තියෙනවා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

අඩුවටම ගන්න තියෙන  128gb SSDs වලත් 10 Terabyte වගේ write life span එකක් තියෙනවා. එ නිසා windows update වලින් SSD lifespan එක සැලකියයුතු බලපෑමක් වෙන්නේ නැ.

Windows හරියට update නොකර තියා ගැනිම ඊට වඩා අවාසියක්.

Share: