Home Community

Community

Please or Register to create posts and topics.

SSD Capacity

Is 64GB SATA ii SSD available in Sri Lanka?

2nd Hand Market එකේනම් තියෙනවා. ගානත් ටිකක් අඩුයි. හැබැයි Quality එක ගැනනම් දන්නේ නෑ. 6-Month Warranty එකකටවත් ගන්න ගන්නවානම්. ඒත් 2nd Hand 64GB වගේ SSD එකක් ගන්න එකනම් කොහෙත්ම Recommend කරන්න බෑ. ගන්නවානම් Brand New 120GB SSD එකක්වත් ගන්න 2-Years Warranty එකට Rs.5000/= විතර තමා වෙන්නේ.

Quote from Jayasanka Bandara on August 1, 2020, 9:38 am

Is 64GB SATA ii SSD available in Sri Lanka?

ssd වගේ ඒව second hand ගන්න එපා. ඒ වගේම 64gb ssd ගොඩක් වල inbuild cache module එකක් නෑ. ඒක නිසා සමහර වෙලාවට ගොඩක් slow වෙන්න පුලුවන් ssd එක. ඉතිහ් පුලුවන්නම් 120gb එකක්වත් ගන්න බලන්න

How much 120GB SSD in lowest price?

Because i want 2 x 120GB SSD.

Sata ii mean Sata Gen 2/Sata 3.0G

Quote from Jayasanka Bandara on August 5, 2020, 9:36 am

Sata ii mean Sata Gen 2/Sata 3.0G

it need be checked from a pc shop like nanotek, gamesstreet please contact them for more details