Home Community

Community

You need to log in to create posts and topics.

SSD

මන් අලුතෙන් ගත්ත ලැප් එකේ තියෙන්නේ 512GB M.2 PCle NVMe SSD එකක්.මට ප්‍රශ්න 2ක් තියනවා.

1.ලැප් එක partition වලට කැඩුවොත් ලැප් එකේ speed එකට ඒක බලපානවද??

2.SSD එකක් partition වලට වෙන් කරාම තියන වාසි අවාසි මොනවද??

SSD එකක් සාමාන්‍ය hard drive එකක් වගේ ඔයාට අවශ්‍ය partitions වලට වෙන් කරන්න පුළුවන්.

SSD එකේ speed එකට බලපෑමක් නැ, වෙනත් කිසිම අවාසියකුත් නැ.

Quote from Kalinga98 on May 22, 2020, 8:42 am

මන් අලුතෙන් ගත්ත ලැප් එකේ තියෙන්නේ 512GB M.2 PCle NVMe SSD එකක්.මට ප්‍රශ්න 2ක් තියනවා.

1.ලැප් එක partition වලට කැඩුවොත් ලැප් එකේ speed එකට ඒක බලපානවද??

2.SSD එකක් partition වලට වෙන් කරාම තියන වාසි අවාසි මොනවද??

C එකේ free space එක සාමාන්‍යෙන් 30%කර වඩා වැඩියෙන් තියාගන්න බලන්න