Contact Information

WhatsApp Us
Notifications
Clear all

ssd

5 Posts
4 Users
0 Likes
117 Views
0
Topic starter

mage lap eka Dell Insiron 3576

internal Hard  drive eka 1Tb

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

RAM eka 8 GB

Processor eka i5 8th Gen

VGA 2GB

mama danata photographer kenek widiyata igeneemata amatharawa Hobby ekak widiyata karagena yanwa.mama 4to editing karaddi  lap eke fan wala speed eka wadi wela tikak rath wenawa.eka nathi karaganna mokadda mama karanna onee.mama eke afterifect,premire,audition,fl studio,animater wage software use wenawa mkada karanna one me gataluwa wisadaganna.Plz help me

5 Answers
0

මුලින්ම කියන්න ඕන ඔය වගේ බර සොෆ්ට්වෙයාර් වල වැඩ කර්න්න desktop එකක් තියෙන එක තමා හොදම.. ඔය වගේ ටිකක් heavy load එකක් අදින software ලැප් වල රන් කලාම ඔහොම රත් වෙලා ෆෑන්ස් වේගෙන් වැඩ කරන එක සාමන්‍ය දෙයක්.. ඔයාට දැනට කර්න්න පුලුවන් දේ  තමා cooling pad එකක් ගන්න එක.. ඒකෙන් ඔයාගෙ ලැප් එකේ හීට් එක අඩු කරන්න උදව්වක් වෙනව.. පුලුවන් කාලෙක desktop pc එකකට යන්න...

0

@chanushka කිව්ව හරි සමාන්‍යෙන් coooling pad එකක් ගන්න එක තම හොහොදම ඔයා travel කරන කෙනෙක්නම් ඊලගට ගන්න එක gaming laptop එකක් වගේ dual fan තියෙන එකක් ගන්න. වැඩ කරද්දි coreTemp link වගේ software එකක් දාල temperature monitor කරන්න සමාන්‍යෙන් මේ කාලෙ මගේ laptop එකත් gaming වලදි 90C වගේ රත් වෙනව ඒත් ඒක දීර්ග කාලීනව නම් හොද නෑ වගේම performance එකත් අඩු වෙනව.

මම මීට අමතරව පොඩි recommendation එකක් දෙන්නම් පුලුවන්නම් ssd එකක් දාගන්න boot drive එකට මොකද ඒකෙන් laptop එකේ responsiveness එක ගොඩක් වැඩි වෙයි. මොකද සාමාන්‍යෙන් rendring වගේ කරද්දි hard එක ගොඩක් බාවිතා වෙනව එහෙම ටික කාලයක් කරාම laptop එක සැලකිය යුතු තරම් slow වෙලා වගේ තේරෙයි ඒක නැති කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන්.

ඒත් rendering එකේ source එකටවත් output එකටවත් ssd එකක් ගන්න එපා එතකොට slow වෙනව

0
Quote from Chandula-Pc guide on April 23, 2020, 6:14 am

ඒත් rendering එකේ source එකටවත් output එකටවත් ssd එකක් ගන්න එපා එතකොට slow වෙනව

කියල කියන්න හේතුව කුමක්ද?

0

ඒකට හේතුව තමා, ඔයාගෙ සිස්ටම් එක රන් වෙන්නෙ ssd එකෙන්.. එතකොට ඔයාගේ source file  ටිකයි, render output එකයි, system එකයි, software එකයි  ඔක්කොම run වෙන්නෙ ssd එකෙන්.. එතකොට ssd එකේ usage එක 100% ගිහින් මැෂින් එක ටිකක් slow වෙන්න පුලුවන්...

@tbandara

@chandula

 

0
Quote from Chanushka on April 26, 2020, 10:22 pm

ඒකට හේතුව තමා, ඔයාගෙ සිස්ටම් එක රන් වෙන්නෙ ssd එකෙන්.. එතකොට ඔයාගේ source file  ටිකයි, render output එකයි, system එකයි, software එකයි  ඔක්කොම run වෙන්නෙ ssd එකෙන්.. එතකොට ssd එකේ usage එක 100% ගිහින් මැෂින් එක ටිකක් slow වෙන්න පුලුවන්...

@tbandara

@chandula

 

@chanushka
@chandula

HDD එකේ speed එක SSD එකට වඩා අඩු නිසා, source එකයි output එකයි HDD එකට දැම්මොත් Bottleneck වෙන්නේ නැද්ද?

Share: