Home Community

Community

You need to log in to create posts and topics.

Sound Card

Gaming pc build එකක් සදහා 7.2 sounds support කරන sound card එකක් සවි කිරීමෙන් game play 🎮 එකේදී හොද මට්ටමේ sounds out ලබා ගත හැකිද ?

ඔව් අලුත් games වල්දි හොද true gaming experince එකක් ගන්න පුලුවන්.