Contact Information

WhatsApp Us
Notifications
Clear all

Solar Battery

1 Posts
2 Users
0 Likes
135 Views
0
Topic starter

Solar gel battery hodai da

1 Answer
0

Solar Power system එකකට පාවිච්චි කරන Lead Acid - Deep Cycle Gel - AGM ලෙස හදුන්වන Battery වර්ග වලදි Charge වීම හෙමින් සිද්ද වෙනව වගේම - ලොකු Ampere ප්‍රමාණයක් එකවර ලබා දෙන්න බැහැ. මේ වගේ battery එකක් හරහා Bulbs - Fan එකක් - TV එකක් (30W) වගේ භාවිතා කරන්න පුළුවන්. එතනින් එහා ලොකු Power Draw එකක් කරන Kettle එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න බැහැ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: