Home Community

Community

Please or Register to create posts and topics.

SLT Fiber Connection

SLT Fiber Connection එකක්;
ගන්න.
ගන්න එපා. (හැකිනම් හේතුව පහළින් සඳහන් කරන්න. )

කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා ඉස්කෝලේ පටන් ගත්ත නිසා.😊😊😊

  • මේකයි ප්‍රශ්ණේ SLT Fiber Connection  එකක් ගන්න ඉන්නේ. මට දැනගන්න ඕනේ Fiber Line එකක තියෙන වාසී අවාසි මොනවාද කියන එකයි. තව Fiber Line එකක් ගන්න එකෙන් සාමාන්‍යන් අපිට ලොකු ප්‍රයෝජනයක් තියෙනවාද කියන එකයි. ඒ වගේම ඒක ගෙවන මිලට සාධාරණද ?

ඒ වගේම ඒක ජීවත්වන ප්‍රදේශය අනුව වේගයේ වෙනසක් සිදු වෙනවාද ? 100Mbps (12.5 MBps) Speed එක ඒ විදිහටම තියෙනවාද ? නැත්නම් Wi-Fi/Mobile Network වගේ Slow වෙනවාද ?

දැනට 4G Wi-Fi Router එකක් තියෙන්නේ Wireless අපේ ගෙදරට Signal අඩු නිසා තමා Fiber Line එකක් ගන්න බැලුවේ. දැනට තියෙන Wi-Fi Router එකේ Speed එක 3 Mbps (384 Kbps) වගේ වෙන්නේ. ඉතින් ඒ වේගය කොහෙත්ම ප්‍රමාණවත් නැති නිසා Fiber ගන්න බැලුවේ. ඔයාලගේ අදහස් කොහොමද ?

ඔබගේ අත්දැකීම් අප හා බෙදා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

ඔබගේ අත්දැකීම් පහළින් සඳහන් කරන්න.

👇

මම දන්න විදියට Town එකට ලගනම් තමයි Fiber ගන්න පුලුවන්.

නැත්නම් ගෙදරට Cable ගන්න ලොකු ගානක් යාවි.

Speed එකනම් 100mbps එනවා ඕන Fiber Conection එකක.පොඩි ගානක් වෙනස් වෙන්න පුලුවන් දුර අනුව.

Quote from Senuka X on August 14, 2020, 5:09 pm

මම දන්න විදියට Town එකට ලගනම් තමයි Fiber ගන්න පුලුවන්.

නැත්නම් ගෙදරට Cable ගන්න ලොකු ගානක් යාවි.

Speed එකනම් 100mbps එනවා ඕන Fiber Conection එකක.පොඩි ගානක් වෙනස් වෙන්න පුලුවන් දුර අනුව.

Town එකටනම් ටිකක් දුරයි ඒත් පාරේ Fiber Line එකක් යනවා. SLT එකෙන් බලන්න ආවා සාමාන්‍ය ගානම තමා වෙන්නේ. ටිකක් පාරෙන් ඇතුලට තියෙන නිසා කනු 5ක් විතර හිටවන්න වෙයි කිව්වා. ඒක ගැනනම් ගනන් දන්නේ නෑ. ගන්න කියලා තමා බැලුවේ.

එහෙම නම් ප්‍රශ්නයක් නෑ,කැමතිනම් ගන්න.

https://www.slt.lk/en/personal/broadband/ftth/new-connection-charges

Quote from Senuka X on August 15, 2020, 7:18 am

එහෙම නම් ප්‍රශ්නයක් නෑ,කැමතිනම් ගන්න.

https://www.slt.lk/en/personal/broadband/ftth/new-connection-charges

ඔව් ඒක තමා අදත් කට්ටිය ආවා බලන්න. මට ඔය Connection එක ගන්න තිබ්බේ ටිකක් කලින්. ඉස්කෝලේ Online Meeting ටිකකුත් Miss උනා Wi-Fi Slow නිසා. ඉස්සරහට කෝකටත් හොඳ නිසා ගන්නවා. එතකොට Speed එක අඩු වෙන්නේ එහෙමත් නෑනේ. දැන් තියෙන Wi-Fi එක 1Mbps (128KBps) වගේ Speed එකක් තියෙන්නේ මොකද මන්ද එච්චර අඩු. කොහොමත් අපේ ගෙදරට දැනට Wired Telephone Line එකක් නෑ ඉතින් ඒකත් Fiber Line එක එක්කම ගන්නවා.

Fiber Line එක අද හම්බුනා. සතියක් ඇතුලත ලබා දුන්නා. කිසිම ප්‍රශ්ණයක් නෑ දැනට.

Uploaded files:
  • 123232.jpg

Fibre Line එකක් ගන්න නම් ඒ Cable line එකක් ලග ඉන්න ඕන. ගෙවන මිළ ගණන් එක්ක බැළුවම ලැබෙන Speed එකත් එක්ක සෑහෙන වාසියක් තියෙනව Online Meeting, Streaming කරන අයට.

Quote from Senuka X on August 19, 2020, 1:23 pm

Web Family Plus Package එක 100GB.

peak Hours       - 40GB

off-peak Hours - 60GB.

දැනට ඔය ඇති මදි උනොත් වෙන Package එකකට යනවා. 1450/= Monthly.

මම හිතුවට වඩා ලාබයිනෙ 4G Router එකකට වඩා !

අපේ පැත්තට Fiber දෙන්නෙ නෑ.

😥😥